Skip to content

Matugama.com

Matugama

කාන්තාවකගේ නායකත්වයෙන් යුත් මතුගම මංකොල්ල කල්ලියක් මාරවිලදී අත්අඩංගුවට

මතුගම ප්‍රදේශය මේ වන විට මත්ද්‍රව්‍ය හා පාතාල අපරාධවල තිප්පොළක්. මේ ඒ අපරාධ සංස්කෘතිය මතුගමින් පිටතට විහිදුණු අවස්ථාවක්.

KATHANDARA.COM

කතා කරන බළලා

උදා වී ඇත්තේ ලක් ඉතිහාසයේ පෙර නොවූ විරූ භීම සමයකි. දකුණේ බියකරු සටන් නිමාවක් දකිනවාත් සමඟම උතුර ගිනි ඇවිලිණි. දැන් ගිනි දැල් මුළු රටම වෙළා ගනිමින් ඇත. පැසවා කුණු වී ඇති මේ සමාජ ක්‍රමය තුළ උඩු යටිකුරු වී ඇති මානව ක්‍රියාකාරීත්වය විවරණය කිරීම අද දවසේ සාහිත්‍යකරුවාගේ කාර්යභාරය වී ඇත.

Original price was: රු950.00.Current price is: රු900.00.

ශාස්තෘ

මේ වනාහීි දේශපාලන ව්‍යායාමයකි. තේරෙන කාලයේ හට ගත් තරුණ කැරලි දෙකක් හරහා එක්ව යමින් සමාජවාද විප්ලවයක සිහින දැක පැරදුණ මගේ පරපුරේ මිනිසුන් සමග තුවාල ලෙව කන්නටත්, පය ලුහුටා ගිය තැන් සිතියම්ගත කරන්නටත්, ජීවිතය නැවත කියවන්නටත් අරගල පිළිබඳ ප්‍රබන්ධ සාහිත්‍යයක් ඇවැසිව ඇතැයි සිතමි.

Original price was: රු700.00.Current price is: රු650.00.

කේ පොයින්ට්

එළියකන්දේ මිනිසුන්  මැරීම සඳහා වෙඩි උණ්ඩ පාවිච්චි කරන සම්ප්‍රදායක් නොතිබිණි.  මරන්නට උවමනා මිනිසාට පහර දී මරා දමන්නට එහි ගැට සහිත මුගුරු තිබිණි. ගිල්වා මරන්නට පුළුවන් වතුර ටැංකි තිබුණ ද ඒවා පුරවා තිබුණේ අමාරුවෙන් කඳු මුදුනට බව්සර වලින් ගෙන එන වතුරෙන් හෙයින් ඉඳහිට යමෙකුට වධ දීමට පමණක් ඒවා භාවිතා කෙරිණි

Original price was: රු850.00.Current price is: රු800.00.

Places

Kalutara Chaithya-old

අඩ සියවසක් සපුරන කලුතර වටදාගේ

කලුතර වටදාගෙයට දැන් අවුරුදු පනහකි. එය ඉදිකිරීම ආරම්භ කළේ 1964දීයි. ඒ කාලෙ කළු ගඟ අද්දර තිබුණේ යකඩෙන් කරපු පාලමකි. කොත් පැළඳවීම සිදු වුණේ 1974දීය.

Praja.lk © All rights reserved. | Privacy Policy | Terms of Service | Contact us

No products in the cart.