Dudley Sirisena

මේ ලිපියෙ ලියවුණු දේ කියවද්දි ඔබට ඔබ ගැන ලැජ්ජාවක් ඇති වුණාද? එහෙනම්, රැකියාවෙදි හැකි හැම විටම නම කියා කතා කරන්න. නැතිනම්, තනතුරේ නම කියන්න. තමන්ගෙ ගනුදෙනුකරුවන්ට කට පුරා සර්, මැඩම් කියන්න. දැට්ස් බිස්නස්!Continue Reading

Malima Cooperatives

ඔය විවිධ සේවා සමුපකාර සමිති කියන රාජ්‍ය ව්‍යවසාය සැබෑ සමුපකාර ව්‍යාපාරයක් වෙනුවෙන් පදනමක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. ඒකට ජවිපෙ මේ සිල්ලර කඩ ජාවාරමට හිරවෙන්නෙ නැතුව සමුපකාර ව්‍යාපාරය අධ්‍යයනය කරන්නට ඕනැ. ඔවුන්ට රාජ්‍ය පාලනය සඳහා ධාරිතාවන් නැහැ. මේ මට්ටමේදී හා පළාත් පාලන මට්ටමේදී ධාරිතාවන් ගොඩනගා ගන්නට හෝ ඔවුන් උත්සාහ කළ යුතුයි.Continue Reading

Strikes in Sri Lanka

සටන ඇත්තේ රජයේ සේවකයන් හා ආණ්ඩුව අතර නොවේ. සටන ඇත්තේ වෘත්තීය සමිති මාෆියාව සහ ලංකාවේ සමාජ ක්‍රමය අතරයි. මෙය ගල උඩ සටනකි. එල්ටීටීඊය සමග කළ අවසන් සටන වැනි එකකි. මෙය සමස්ත මහා වැඩ වර්ජනයක් දක්වා යා යුතුය. අතරමග හැරෙනවා නම්, වෘත්තීය සමිති පරාජිතය. එක්කෝ වෘත්තීය සමිති හා ඒවා ෆෝම් කළ ජවිපෙ ජය ගෙන සමාජවාදී ක්‍රමයක් ඔස්සේ මොකක් හෝ ක්‍රමයකින් මේ වෘත්තීය සමිති මාෆියාව සතුටු කළ යුතුය. නැතිනම්, මෙය මෙතනින් අවසන් කළ යුතුය. ඡන්ද ආදිය ගැන නොසිතා ආණ්ඩුව නොබියව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුය. නැතිනම්, කිසිවකුට ආණ්ඩු කරන්නට හෝ ලාංකීය සමාජ ක්‍රමය පවත්වාගෙන යන්නට බැරිය. Continue Reading

sehan semasinghe

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගය 2024 අප්‍රේල් 30 වන විට රුපියල් බිලියන 803.2කින් හෙවත් 2.76% කින් කැපී පෙනෙන අඩුවීමක් සිදු වී ඇති බව මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පවසයි. මෙම අඩුවීම 2023 දෙසැම්බර් 31 වන දින රුපියල් බිලියන 29,150.4 සිට රුපියල් බිලියන 28,347.2 දක්වා අඩු වී ඇත.Continue Reading

2024 ජූනි 3 වන දින, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එහි පුද්ගලික ණය හිමියන් සමඟ පෙරළිකාර ගිවිසුමකට එළැඹි අතර, රාජ්‍ය පාලනය-සම්බන්ධිත බැඳුම්කරයක් (GLB) භාවිතා කරන පළමු රට බවට පත් විය. Continue Reading

1989 කැරැල්ලෙන් පස්සෙ නිදහස් වෙලා ඇවිත් මං අපිත් එක්ක එකට වීරවිල හිටපු බන්දු අයියගෙ ටැංකි බෝට්ටුවෙන් දවස් හතක විතර මුහුදු ගමනකට සහභාගී වුණා. ඒ පුංචි බෝට්ටුව කොච්චර අබලන් එකක්ද කියනවා නම් හැමදාම හවසට ධීවරයෙක් පතුලට බැහැලා වතුර බාල්දි විස්සක් විතර ඉහලා දානවා.Continue Reading

මාලදිවයිනට ලංකාවෙන් ගුරුවරුන් බඳවා ගන්නට කැමති බව එරට ජනාධිපති මොහොමඩ් මුයිසු මාලදිවයිනේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් රංග සුජීව ජයවර්ධනට පැවසූ බව එරට raajje වෙබ් අඩවිය වාර්තා කළා.Continue Reading

– අජිත් පැරකුම් ජයසිංහ, හිරුනිකා පැවත එන්නේ දේශපාලන බලය භාවිතා කර නීතිය සමග සෙල්ලම් කිරීම සාමාන්‍ය භාවිතාවක් බවට පත් කරගත් පරපුරකිනි. ලංකාවේ අප පැවත එන්නේ නීතිය යනු අප කරන වැරදි ඔප්පු කිරීම හෝ නොකිරීම සඳහා තිබෙන මෙවලමක් ලෙස සිතන සමාජයකිනි. භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේදී භාරතගේ රියදුරා, හිරුනිකා, රන්ජන් රාමනායක, විනිසුරුContinue Reading

රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරගන්නට අවශ්‍ය නම්, ඔවුන් පළමුව රාජ්‍ය ආදායම් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිය යුතුය. බදු අය කිරීම සිදුකරන රාජ්‍ය ආයතන එය හරියට කළ යුතුය. අය කරන බදුවලින් කාර්යක්ෂම සේවාවක් රජය ලබාදෙන බව සහතික කළ යුතුය. බදු ගෙවන ජනතාව බදු ගෙවීමට නිර්ලෝභී වන්නේ එවිටය. සරලව කියනවා නම් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුය.Continue Reading