Kasturi Chellaraja Wilson

ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ද 2010දී 41%ක මට්ටමක තිබී 2018 වන විට 34% දක්වා පහත බැස්සේ ය. මෙයට සාපේක්ෂව ශ්‍රම බලකායේ පිරිමි සහභාගිත්වය 73%කි. ව්‍යවසායකත්වයේදී හා ව්‍යාපාරකරණයේදී ද ශ්‍රී ලාංකික කාන්තාව සිටින්නේ පසුපසිනි. ව්‍යාපාර ලෝකයේ ශ්‍රී ලාංකික කාන්තාවගේ දායකත්වය අවම ය. ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු මෑතදී ලබාගත් ජයග්‍රහණය ඇගයීමට ලක්Continue Reading

Dudley Sirisena

මේ දවස්වල ලංකාවේ ජනාධිපතිවරයා සහ පාරිභෝගික ආරක්ෂක අධිකාරිය භාර මේජර් ජනරාල්වරයාත්, සකලවිධ පොහොට්ටු බැතිමතුනුත් ජීවිතය කැප කර තිබෙන බව පෙනෙන්නේ ඩඩ්ලි සිරිසේන වැනි මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමට ය. මැනිං මාකට් එකේදී මේජර් ජනරාල්වරයා කුඩා වෙළඳුන්ට දැමූ දර්ශනය ම ඩඩ්ලි තම මෝලේදී මේජර් ජනරාල්වරයාට දැම්මේ ය. මැනිං මාකට් එකේContinue Reading

Naomi Coleman

අජිත් පැරකුම් ජයසිංහ, අනිද්දා පුවත්පත – 2020 අගෝස්තු 2 ශ්‍රී ලංකා රජය 2020දී සංචාරකයන් මිලියන හතරක් ආකර්ෂණය කරගැනීමටත්, ඒ ඔස්සේ ඩොලර් බිලියන පහක ආදායමක් ලබාගැනීමටත් අපේක්ෂා කරන බව සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංචාරක ආදායම් ඉලක්කය 2025 වන විට ඩොලර් බිලියන 10කි. පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන්Continue Reading

A team of social innovators from University of Ruhuna

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ ජනතාව අතර ව්‍යවසායකත්වය කෙරෙහි තිබෙන නැඹුරුව ප්‍රමාණවත් නැහැ. පිරිමින් අතර ව්‍යවසායකයන් ප්‍ර‍තිශතය 4%ක් පමණ වෙනවා. කාන්තාවන් අතර නම් එය 1%කටත් අඩුයි. සමස්ත ජනගහනයෙන් 3%ක් පමණයි, ව්‍යවසායක් ලෙස හඳුන්වන්නට පුළුවන් ව්‍යාපාරයක නියැලී සිටින්නේ. මෙය ආසියානු කලාපයේ තායිලන්තය වැනි රටක් සමග සන්සන්දනය කළ විට ඉතා පහත් මට්ටමක්. තායිලන්තයේContinue Reading

My first job - Ranji Manoj

රංජි මනෝජ් විසිනි බිස්නස් වැඩකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැන් ගණනාවකට ගිහින් ආපසු එන ගමන් මාතරින් අධිවේගී මාර්ගයට දාන්නේ නැතිව මම සාමාන්‍ය පාර දිගේ මිරිස්ස හරහා ගාල්ලට ආවා. ඒ පැත්තේ හැම තැන ම සංචාරකයන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදී ඉන්නවා දැකලා ලොකු සතුටක් ඇති වුණා. චූන් පාන් වෑන් එකක් වටකරගෙන සංචාරක පිරිසක් පාන්, බනිස්Continue Reading