turmeric: cartoon by Ajith Perakum Jayasinghe

ලංකාවේ අපට සතුට ගෙන දෙන්නට එහෙමට දේ නැත. පිටතට ගොසින් රස ගුණ ඇති කෑම වේලක් කා සතුටු වන්නට පවා ලාංකිකයන්ට ලැබෙන අවස්ථා අඩු ය. එයට හේතුව එක්කෝ අධික මිලය. ලාභ ලැබීමේ චේතනාවෙන් වෙළෙන්දන් අලෙවි කරන කෑමවල රස ගුණ අවමය. සිංහල හෝ දෙමළ ක්‍රමයට රසවත් කෑම වේලක් සැකසීමට බොහෝ සුපිරි හෝටල්වලContinue Reading

Banning cattle slaughter in Sri Lanka

බන්දුල විජේවීර: පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින හවරිය කාලා මහින්ද රාජපක්ෂ: කරුමෙක මහත නරක නාමෙ දැන් මට මටයි දෝස කියන්නෙ මං මක් කොරන්නද? මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති: හත්වලාමෙ වෙච්චි දේට මක්කොරන්නද?  මහජනතාව: හිතල කරපු දෙයක්යෑ බැනල වැඩක් වෙනවයෑContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ගොවීන් නොසැලකිලිමත් ලෙස වට්ටක්කා ඇට දෙකක් විසි කර ගෙඩි හැදුණු පසු එය රජයට විකුණන්නට එන කතාවක් බැසිල් රාජපක්ෂ ඡන්ද රැස්වීමක කීවේ ය. මේ කතාවේ වැදගත් පැතිකඩ කීපයක් තිබේ. බැසිල් රාජපක්ෂ අවුරුදු 10ක් පමණ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය මෙහෙයවූයේ ය. ඒ කාලයේ ඔහු ද ඇට බෙදුවේ ය. ඇටවලින් කරන්නේ ආහාර නිෂ්පාදනයයි.Continue Reading

Sybyl Wettasinghe

සිබිල් වෙත්තසිංහයන් යනු ලංකාවේ ළමයින්, නව යොවුන් වියේ පුද්ගලයන් මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් අපූරු කතා සාහිත්‍යයක් හා ඒ හා බැඳුණු චිත්‍ර කලාවක් නිර්මාණය කළ ලේඛිකාවකි. ඇගේ කතා හා චිත්‍ර සිංහල සාහිත්‍යයේ නොමැකෙන මං සලකුණකි. ඇය තම කලාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ කාන්තාවකි. පරම්පරා කීපයක පුද්ගලයන් ඇගෙන් ආවේදන ප්‍රබෝධය ලබාගෙන ඇතිContinue Reading

Trade deficits of Sri Lanka with China and US - cartoon

අජිත් පැරකුම් ජයසිංහ මිලෙනියම් චැලේන්ජ් කම්පැක්ට් හෙවත් එම්සීසී ගිවිසුම ගැන නැවත කතාබහක් ඇති වෙලා. එම්සීසී ගිවිසුම නිසා ලංකාව මැද්දෙන් ඇමරිකන් කොරිඩෝවක් හැදිලා ලංකාව ඇමරිකන් යටත් විජිතයක් වනු ඇතැයි කියපු පොහොට්ටු හිතවතුන් දැන් එම්සීසී ආධාරය ගැන කතා කරන්නෙ ‘ගන්දෝ නොගන්දෝ කියලා හිතුණි මට’ කවි පදයෙ වගේ. ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත්Continue Reading

Quarantine cartoon

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව, ඔහුගේ අන්තේවාසික සෙසු දේශපාලකයන් ද සිතන්නේ තමන් සුවිශේෂ පුද්ගලයන් ය කියා ය. ඇඳිරි නීති පැනවූ මුල් කාලේ පටන් ම ඔවුන්ට කොරෝනා නිරෝධායන නීති අදාළ නැති බවක් ඔවුන් පෙන්වන්නේ එහෙයිනි. ජනාධිපතිවරයා හා අගමැතිවරයා විවිධ ආගමික වතාවත් සඳහා පන්සල් ගානේ රාජ්‍ය සංචාරවල යෙදෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යාමContinue Reading

cartoon by Ajith

අජිත් පැරකුම් ජයසිංහ දැන් රජය නැවත ආර්ථිකය පුනර්ජීවනය කරන්නට පියවර ගනිමින් සිටින බව කියයි. ඒ වෙනුවෙන් සුපුරුදු පරිදි අගමැතිවරයාටත් ඉහළින් බැසිල්තුමා පත් කර තිබේ. බැසිල්ගේ නමත් බැසිල් ය. තනතුරත් බැසිල් ය. කෙසේ වෙතත්, මේ පුනර්ජීවනය ගැන කතා කරන විට මේ ප්‍රශ්නයත් අසන්නට සිදු වේ. ලංකාවේ ආර්ථිකය අමුතුවෙන් හදන්නට සිදු වුණේContinue Reading

drum

අජිත් පැරකුම් ජයසිංහ කොරෝනා සම්බන්ධයෙන් ලංකාව අනුගමනය කළ මර්දන උපායමාර්ගය යම් දුරකට සාර්ථක ය. රෝගය සමාජමය වශයෙන් ව්‍යාප්ත වීම වළක්වාගෙන, නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා, හමුදාව යොදාගෙන නිරෝධායනය කරවමින්, බුද්ධි අංශ යොදවා වයිරස් ව්‍යාප්තියේ සුලමුල සොයමින්, මිලිටරි ස්වරූපයකින් හඹාගෙන ගොස් පහර දීම යම් දුරකට සාර්ථක ය. රෝගය මේ මට්ටමෙන් පවත්වාගෙන යමින් එමContinue Reading

Salary cartoon

රජයේ සේවකයන්ගේ මැයි මස වැටුප රජයට ලබා දෙන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර කරන ලද ඉල්ලීම ඉතිහාසයේ රජයක් විසින් කර තිබෙන බොළඳ ම ඉල්ලීම ලෙස සැලකිය හැකි ය. එහෙත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය නිලධාරියකු හරහා එවැනි ඉල්ලීමක් කරන්නට සිදු වූයේ ඔහු මුහුණ දී සිටින අර්බුදයේ තරම නිසා විය හැකි ය. මේContinue Reading