මනාප බලු පොරයට ප්රත්යක්ෂ විසඳුම්
මැතිවරණ රාජකාරිවල යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් 80%ක් විතර එකම පක්ෂයකට ඡන්දය දෙන්නන් වෙන සංදර්භයක් තුළ ඡන්දය දෙනකොට, ගණන් කරනකොට යම් යම් දූෂණ ඇතිවෙන්නට පුළුවන්. Continue Reading
මැතිවරණ රාජකාරිවල යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් 80%ක් විතර එකම පක්ෂයකට ඡන්දය දෙන්නන් වෙන සංදර්භයක් තුළ ඡන්දය දෙනකොට, ගණන් කරනකොට යම් යම් දූෂණ ඇතිවෙන්නට පුළුවන්. Continue Reading
සිවිල් සමාජ නියෝජිතයන් අතරින් වෛද්‍ය අනුලා විජේසුන්දර මෙම පත්වීමට සහය පළ කළ අතර වෛද්‍ය දිනේෂා සමරරත්න සහ වෛද්‍ය ප්‍රතාප් රාමනුජන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීම විශේෂත්වයකි.Continue Reading
සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත්කිරීමට හේතු වන දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවට ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභෙ කරමින් එම යෝජනාව ව්‍යවස්ථා විරෝධී නොවන බව අග්‍රවිනිශ්චයකාර ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කතානායකවරයාට දැනුම් දී ඇත.Continue Reading
How are we to govern ourselves? This has been a perennial question. But the question has assumed increased salience in these sad and confusing times. Economic crises, first in 2008-09 and now, are bringing up questions of modes of governance in new and urgent forms all over the world.Continue Reading
අප විසින් අප පාලනය කරගත යුත්තේ කෙසේද? මෙය නිරන්තරයෙන් අසනු ලබන ප්‍රශ්නයකි. එහෙත්, මේ වර්තමාන දුක්ඛිත හා අවුල් සහගත සමයේදී මෙම ප්‍රශ්නයෙහි වැදගත්කම වැඩිවී තිබේ. 2008-2009 ආර්ථික අර්බුද සමයේදී සිදුවූ අන්දමින්ම වර්තමාන ආර්ථික අර්බුදයේදී ද රාජ්‍ය පාලන ක්‍රම පිළිබඳ ප්‍රශ්න කිරීම ලොව පුරාම සිදුවේ.Continue Reading
දේශසීමා නොමැති වාර්තාකරුවෝ සංවිධානය විසින් පස් වසරකට වරක් පළකරනු ලබන මාධ්‍ය නිදහස සම්බන්ධ විලෝපිත රාජ්‍ය නායකයන්ගේ (predators of press freedom) ඡායාරූපයේ සිටින, මාධ්‍ය නිදහසට වැඩිම තර්ජන එල්ල කරන ලොව රාජ්‍ය නායකයන් 37 අතරට එක්වීමට මේ වන විට රට බංකොලොත්භාවයේ මුවවිටට ඇද දමා සිටින වැඩකරන අපේ විරුවා නම් විරුදාවලි ලත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් වී තිබේ. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ 2005 සිටම මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් විලෝපිතයකු ලෙස හැඳින්වේ.Continue Reading
කොතලාවල විශ්වවිද්‍යාලය සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයෙදි පොලිසිය තමයි සාමකාමී උද්ඝෝෂණයකට අත තියන්නෙ. එහෙම තියලා පොලිසියෙම එකෙක් තමයි කියන්නෙ “අත තියපන් බලන්න. මරනව තෝව” කියලා. මෙහෙම කියන්නෙ මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙක්. ඒ වගේම වැඩිහිටි පුද්ගලයෙක්. පොලිස් නිලඇඳුම නැතිනම් එවැනි ලොකු ටෝක් දෙන්න කිසිම හැකියාවක් නැති මිනිහෙක්.Continue Reading
Kabar Makyay Bu හෙවත් ‘ලොව හිනැහෙන තුරු අපි නොනවතිමු’ යනුවෙන් අර්ථ දැක්විය හැකි මෙම ගීතය මේ දිනවල දිවා කාලයේදි සහ අනිවාර්යෙන්ම රාත්‍රි අටට බොහෝ පුරවැසියන් පවත්වන ජන ඝෝෂාවේදී ගායනා කරනු අසන්නට පිළිවන. මෙම ගීතය ප්‍රථම වරට ගායනා කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා ව්‍යාපාරය විසින් මෙහෙයවන ලද උද්‌ඝෝෂණ ව්‍යාපාරය එහි උච්ච අවස්ථාවකට පැමිණි 8888 නමින් ප්‍රසිද්ධ වු 1988 අගෝස්තු 8 වන දිනය. Continue Reading
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ ‘බල්ලෙක් වගේ හතරගාතේ දාලා’ ගියේ සන්නද්ධ ප්‍රභාකරන් පමණක් නොවේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් වැනි තවත් බොහෝ නිරායුධ අයට ද එම ඉරණම ලබාදෙන ලදී. ජනාධිපතිවරයා කළ යුත්තේ ඒ ජාතියෙන් කරන එක නොවේ. මේ වෙලාවේ ඉතා අවාසනාවන්ත තත්වයකට පත්වී තිබෙන රට වෙනුවෙන් කරන්නට පුළුවන් දේ කරන්නට පුළුවන් හැම දෙනා ඒකරාශී කරගන්නා එකය. ඒ වෙනුවෙන් අපි ද පුළුවන් දෙයක් කරන්නෙමු. Continue Reading
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන මිලිටරි අංශ වගේම සෞඛ්‍ය අංශත් රෝගීන්ගේ හා පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ අසංවේදීයි. මරණයකදී පවුලේ අයගේ ශෝකය සම්බන්ධයෙන් ඔවුන්ගේ අසංවේදීකම පෙන්වපු අවස්ථාවක් තමයි රිජ්වේ ආර්යා රෝහල කොවිඩ්-19 නිසා මියගිය දින 20ක් වයසැති බිළිඳා ගැන කටයුතු කළ ආකාරය. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms of Service | Contact us