No products in the cart.
ණය පැහැරහැරීමෙන් පසු ලංකාවේ පළමු ප්‍රධාන ආයෝජනය චීනයෙන්
2023-05-02
ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ප්‍රධාන ආයෝජනය ලෙස චීන රජයට අයත් China Merchants Port සමාගම ඩොලර් බිලියන දෙකක ආයෝජනයකින් South Asia Commercial and Logistics Hub නමින් ලොජිස්ටික් මධ්‍යස්ථානයක් (logistics hub) කොළඹ වරාය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිතය.Continue Reading