ශ්‍රී සඟරාව ගැන මතක
ඉස්කෝලෙ යන්න පටන් ගන්නත් කලින් තමයි මං ශ්‍රී සඟරාව කියෙව්වෙ. අකුරු ඉගෙන ගත්තෙත් ඒකෙන්මද කොහෙද? මොකද, අක්කා අකුරු ගැටගහගෙන ඒවා කියනවා බලාගෙන ඉඳලා මාත් කියවන්න පටන් අරගෙන. ගෙදර තිබුණ අම්මගෙ ශ්‍රී සඟරා මිටියෙ ‘අහන්න ආසයි අපටත් කියන්න‘ කොටසෙ විහිළු කතා හයියෙන් කියවලා හිනා වුණාට ඇතැම් ඒවා තේරුණේ පස්සෙ කාලෙක. Continue Reading