ඥානසාර හිමි දෙවන වතාවටත් සිරගත කළ 291 (අ)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත වතාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත. නැවතත්, වරද වන්නේ ඉස්ලාම් ආගමට අපහාස කිරීමයි. Continue Reading
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත වතාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත. නැවතත්, වරද වන්නේ ඉස්ලාම් ආගමට අපහාස කිරීමයි. Continue Reading
මහර බන්ධනාගාරයේ සිරකරු මරණ සම්බන්ධ නඩුව අවසන් කිරීමට නීතිපති උපදෙස් මත අධිකරණය තීන්දු කර තිබේ. මෙම තීන්දුව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් අතර කෝපයට හේතු වී ඇත. එහෙත්, මෙය සිරකරු අයිතිවාසිකම් සහ පුරවැසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් රජයේ වගවීම ප්‍රශ්න කිරීමට හේතු වී ඇත. Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ රුක්ෂාන් බෙල්ලන කියන්නෙ මාත් ප්‍රිය නොකරන පුද්ගලයෙක්. ඒ වුණාට මේ ලෝකෙ ජීවත් වෙන්නට ඕනැ අප ප්‍රිය කරන පුද්ගලයන් විතරක් නෙමෙයි. රුක්ෂාන් බෙල්ලන සෞඛ්‍ය වැඩ වර්ජනය ගැන විවෘතව, නොබියව තමන්ගෙ මතය ප්‍රකාශ කළා. ඔහු කියූ ඇතැම් දේවලට අප ද එකඟයි. විශේෂයෙන්ම, රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන් හා හෙදියන් පමණක් බවContinue Reading
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව වධහිංසනය සිදු කිරීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේදී පැමිණිලි 302ක්ද අවමන් සහගත සැලකීම් සම්බන්ධ පැමිණිලි 12ක්ද සමස්තයක් ලෙස පුද්ගල නිදහස සීමා කිරීම සම්බන්ධ පැමිණිලි 1616ක් ද ලැබී ඇති අතර 2022 වර්ෂය වන විට වධහිංසනය සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව 560ක් දක්වා ද අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව 16ක් දක්වා ද සමස්තයක් ලෙස පුද්ගල නිදහස සීමා කිරීම පිළිබද පැමිණිලි සංඛ්‍යාව 2228ක් දක්වාද වර්ධනය වී ඇති බව පෙන්වයි.Continue Reading
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවට පරාජයක් නෙමෙයි. එහෙත්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් යුද සමයේ සිටි පාලකයන් සහ හමුදා දණ්ඩමුක්තිය අපේක්ෂා කරනවා. ඒ යුද්ධය ඔවුන් කළේ සිංහල සමාජයේ අනුග්‍රහය ඇතුව බව රහසක් නෙමෙයි. වර්තමානයේ විපක්ෂයේ ප්‍රධාන භූමිකාවන් කරන ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම යුද්ධය සඳහා මහින්ද රාජපක්ෂ රජය ඇදදමා යුද්ධයට දිරිදුන්නා පමණක් නොවෙයි. ඔවුන් නිහඬතාව මගින් යුද අපරාධවලටත් දිරි දුන්නා. යුද අපරාධ සම්බන්ධයෙන් වගකීම හමුදාවට පමණක් පවරන්නේ නැතුව ඒ සඳහා දිරි දුන් දේශපාලකයන්ගේ සිට ජනමාධ්‍ය දක්වා සියලු දෙනා භාරගත යුතුයි. යුද අපරාධ කරන්නට ඔවුන්ට දිරි දී දැන් හමුදා සහ දේශපාලන නායකත්වය පමණක් පාවා දෙනවා නම් ඒක ජඩකමක්. අපි නම් ප්‍රභාකරන් මරා මේ රටේ ජනතාව කිරිබත් කන සමයේ පවා යුද්ධයට විරුද්ධව සිටි නිසා ජිනීවා යෝජනා ක්‍රියාත්මක වන එක ගැන අපේ විරෝධයක් නැහැ. Continue Reading
යුද අපරාධ චෝදනා එල්ලවන සමයේ ශ්‍රී ලංකාවේ හමුදාපති වූ සරත් ෆොන්සේකාත් දැන් ‘අරගලයේ’ නායකයෙක් හෝ ප්‍රකාශකයෙක්. අරගලයට පක්ෂ අය දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ අලුත් යෝජනා සම්මතයට විසිල් ගහනවා. චියර් කරනවා. එම යෝජනා සම්මතය 2021දී සම්මත කරන ලද 46/1 යෝජනාවේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයා යුතුයි. Continue Reading
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසි වාරය අවසානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කුමන ආකාරයේ යෝජනාවක් සම්මත වේද යන්න කෙරෙහි මේ වන විට අවධානය යොමුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පරිහාණියට පත්වීමට හේතු වූ ආර්ථික අර්බුදයට මග පෑදූ ආර්ථික අපරාධ සිදුකළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයන්ට එරෙහිව ක්‍රියාමාර්ගContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ මේ කියන දේ තේරුම් ගන්න බොහෝ දෙනෙකුට මේ වෙනකොට හැකියාවක් නැහැ. පසුගිය මාස කීපය තුළ ලංකාව මානව හිමිකම් පැත්තෙන් දරුණු අගාධයකට වැටුණා. ඊට කලිනුත් මානව හිමිකම් සම්බන්ධ බරපතල ගැටලු තිබුණා. රාජ්‍ය ත්‍රස්තවාදය, පොලිස් කෘරත්වය, සැමට සමාන අන්දමින් නීතිය ක්‍රියාත්මක නොවීම වගේ බරපතළ ගැටලු තිබුණා. මානව හිමිකම් උල්ලංඝනයContinue Reading
2022 මැයි 6දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) දැඩි අවධානය යොමුවී තිබේ.Continue Reading
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms of Service | Contact us