ඥානසාර හිමි දෙවන වතාවටත් සිරගත කළ 291 (අ)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත වතාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත. නැවතත්, වරද වන්නේ ඉස්ලාම් ආගමට අපහාස කිරීමයි. Continue Reading
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත වතාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත. නැවතත්, වරද වන්නේ ඉස්ලාම් ආගමට අපහාස කිරීමයි. Continue Reading
– අජිත් පැරකුම් ජයසිංහ, හිරුනිකා පැවත එන්නේ දේශපාලන බලය භාවිතා කර නීතිය සමග සෙල්ලම් කිරීම සාමාන්‍ය භාවිතාවක් බවට පත් කරගත් පරපුරකිනි. ලංකාවේ අප පැවත එන්නේ නීතිය යනු අප කරන වැරදි ඔප්පු කිරීම හෝ නොකිරීම සඳහා තිබෙන මෙවලමක් ලෙස සිතන සමාජයකිනි. භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේදී භාරතගේ රියදුරා, හිරුනිකා, රන්ජන් රාමනායක, විනිසුරුContinue Reading
මෙය ‘අධිකරණමය මිනීකෑම’ ලෙස පරිවර්තනය කළ හැකිය. එමගින් අධිකරණය තුළ ස්වයං-විනාශකාරී හැසිරීමක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරයි. එහි අර්ථය වන්නේ උසාවි විසින් තමන්ගේම පූර්වාදර්ශයන් සහ ස්ථාපිත නීතිමය මූලධර්ම වලපල්ලට යවන බවයි.Continue Reading
ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක් වන සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන (StAR) මුලපිරීම වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ ඩොලර් බිලියන 1.9කි. වැඩිම මුදල පිලිපීනයෙනි.
මේ සමස්ත මුදල ශ්‍රී ලංකාවේ සමස්ත මාසික ආනයන වියදමට ආසන්න මුදලක් පමණි.Continue Reading
සිවිල් සමාජ නියෝජිතයන් අතරින් වෛද්‍ය අනුලා විජේසුන්දර මෙම පත්වීමට සහය පළ කළ අතර වෛද්‍ය දිනේෂා සමරරත්න සහ වෛද්‍ය ප්‍රතාප් රාමනුජන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීම විශේෂත්වයකි.Continue Reading
ඡායාරූපයේ සිටින ඇලබාමාහි 58 හැවිරිදි කෙනත් ස්මිත් ඉයුජින්ගේ බිරිඳ තම සැමියා මරණීය දණ්ඩනයට ලක්කරන අවස්ථාවේ සාක්ෂි මැදිරියේ සිට ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. ස්මිත් යනු ඇමරිකාව විසින් පළමු වරට නයිට්‍රජන් ගෑස් භාවිතා කර ඉවත් මරණ දඬුවමට ලක් කළ පළමු පුද්ගලයායි. Continue Reading
ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා, අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්
(2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි)Continue Reading
– අජිත් පැරකුම් ජයසිංහ මේ තියෙන්නෙ පාරිසරික වාර්තාවක් ලබාදීම සඳහා අල්ලසක් ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලද සුපුන් එස්. පතිරගේ නම් පුද්ගලයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක. පෙනෙන විදියට තරුණයෙක්. අවශ්‍ය සුදුසුකම් තිබෙන කෙනෙක්. දේශපාලනිකව එජාපයට හෝ ජනාධිපතිවරයාට හිතවත් අයෙකු වෙන්නට ඇති. උගත්කම, තරුණකමContinue Reading
සිය වැටුපෙන් ඉහළ පෞද්ගලික ආදායම් බද්ද (APIT) අය කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණ සේවාහි නිරත පාර්ශ්ව නියෝජනය කරන වෘත්තීය සංගම් තුනක් විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් අභියාචනාධිකරණය විසින් ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අනුව, විනිසුරුවරුන්ගේ වැටුපෙන් ද එම බද්ද අයකර ගනු ඇත. මෙම පෙත්සම් තුන ගොනුකරනු ලැබුවේ, ශ්‍රීContinue Reading
ICCPR පනත හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. සද්ධාරතන හිමි වැනි අය සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ICCPR පනත අත්‍යවශ්‍ය නොවේ. එහෙත්, වර්තමානයේදී විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල අතිශය සුලබ මෙම වෛරී ප්‍රකාශ වැළැක්වීම සම්බන්ධයෙන් යම් නීති අවශ්‍යය. සාපරාධී අපහාසය ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් වන්නේ නැත. ඒ නිසා වෛරී ප්‍රකාශ කිරීමේ හා අපහාස කිරීමේ වල් බූරු නිදහසක් ලාංකිකයන් භුක්ති විඳිමින් සිටින බව පෙනේ.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms of Service | Contact us