No products in the cart.
පසුපසින් එන නුඹ
2020-12-24
අජිත් පැරකුම් ජයසිංහ ඇයි මේ නුඹයන හැමතැනමා පසුපස එන්නෙ මෙහෙම? නුඹ කවුරුද?මට සතුරුද?රැකවලෙක්ද?මමිතුරෙක්ද? නැතිනම් මාකරන කියනසිතනා දේ ගැනම සොයන ඔත්තුකාරහාදයෙක්ද?රාජකාරිකාටද නුඹ? යන යන තැනනුඹ ඇවිදින් මුල්ලක සිටබලාඉඳියි මට තනි නැහැඇයි නුඹ මේ?මා හැර ඇයි යන්න බැරිද? අතීතයේලිපිගොනුවලඅනාගතේ වළා අතර ඔබ මොනවදඔය ලියන්නෙ?ඒ අකුරුදහද ගැහෙන්නෙ? හැමතැනකමඔබ සිටියානොදුටු විලසමා සිටියා ඔබ නොසැලීඑහි සිටියාමාත් මෙහෙමමෙහි සිටියා මට මතකයිවිටකදිContinue Reading