ආරක්ෂක වියදම් එක රැයින් අඩුකරන හැටි
ආරක්ෂක වියදම් අඩුකිරීම ගැන කතා කරන පිරිස් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ගැන හරියට දන්නේ නැත. පහත දැක්වෙන්නේ එම ආයතන ලැයිස්තුවයි. Continue Reading
ආරක්ෂක වියදම් අඩුකිරීම ගැන කතා කරන පිරිස් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ගැන හරියට දන්නේ නැත. පහත දැක්වෙන්නේ එම ආයතන ලැයිස්තුවයි. Continue Reading
ලංකාවට අවශ්‍ය වන්නේ සාමයයි. රට තුළ සාමය තිරසර කරගන්නේ නම්, මෙතරම් විශාල හමුදාවක් නොවෙයි. හමුදාවක් ඇත්තෙන්ම අවශ්‍යම නැහැ. හොඳ පොලිස් සේවයක්, ආපදා කළමනාකරණ සේවයක්, වෙරළාරක්ෂක සේවයක් සමග සන්නද්ධ හමුදාවක අවශ්‍යතාව සෑහෙන දුරට අවම කළ හැකියි. අවශ්‍ය නම් ස්වේච්ඡා බලකා හා සංදර්ශනාත්මක හමුදාවක් තිබීම නරක නැහැ. මෙරට මහජන මුදලින් 18.2%ක් වියදම් කරන හමුදාවකින් ලංකාවට ඇති වැඩක් නැහැ. මන්ද, එය ඉන්දියාව වැනි රටක හමුදාව සමග සන්සන්දනය කරන විට සෙල්ලම් හමුදාවක්. පාරවල් අයිනේ හෝටල් කරන්නට, පිට්ටනිවල තණකොළවලට වතුර දමන්නට, ගොවිතැන් කරන්නට, එන්නත් දෙන්නට හමුදා අවශ්‍ය නැහැ. හමුදා නඩත්තු කිරීමට කරන වියදමෙන් ඒ ඒ අදාළ සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකියි.Continue Reading
Kabar Makyay Bu හෙවත් ‘ලොව හිනැහෙන තුරු අපි නොනවතිමු’ යනුවෙන් අර්ථ දැක්විය හැකි මෙම ගීතය මේ දිනවල දිවා කාලයේදි සහ අනිවාර්යෙන්ම රාත්‍රි අටට බොහෝ පුරවැසියන් පවත්වන ජන ඝෝෂාවේදී ගායනා කරනු අසන්නට පිළිවන. මෙම ගීතය ප්‍රථම වරට ගායනා කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා ව්‍යාපාරය විසින් මෙහෙයවන ලද උද්‌ඝෝෂණ ව්‍යාපාරය එහි උච්ච අවස්ථාවකට පැමිණි 8888 නමින් ප්‍රසිද්ධ වු 1988 අගෝස්තු 8 වන දිනය. Continue Reading
තෙල් නැවේ ගින්න නිවා ඇත. ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හා තවත් අංශවල සහාය නොලැබුණි නම් තත්වය බරපතල වනු නියත ය. එහෙත්, ලංකාවේ බලධාරීන් දේශීය ජනමාධ්‍යවලින් කයිවාරු ගහන්නේ තනි අතින් ගින්න නිව්වේ තමන් වගේ ය. මිනිසකු සර්ප දෂ්ටයකින් මළ පසු ගැරඬියකු ‘කොහොමද නයින්ගෙ අපේ වැඩ?’ යි ඇසූ හැටි සිහිපත් වුණේ එහෙයිනි. ගුවන්Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms of Service | Contact us