Rohitha Rajapaksa Ashawe song

මෙම කාරණය රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යවකාශගත කරන ලද බව කියන චන්ද්‍රිකාවට ද අදාළය. රාජපක්ෂ පවුල බලය පිළිබඳ සිතන ආකාරය හා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ දරුවන් සිතන පතන ආකාරය තේරුම්ගැනීම රටේ අනාගතයට වැදගත් විය හැකිය. එසේම, ඔවුන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන දෘෂ්ටිවාදය හා ජීවන විලාසය ද මෙම ගීතයෙන් ප්‍රකාශ වේ යයි සිතිය හැකිය. Continue Reading

ගීත යාදිනි බිහිවෙන්නට කලින් 1980 දශකයේ මුල හරියේ අසන්නට ලැබුණු අපූරු ගීතයක් මට අද යූටියුබ්හි සොයාගන්නට ලැබුණා. මා මේ ගීය ඇසුවේ එකල සවස හතරට පමණ වෙළඳ සේවයෙන් විකාශය වූ ක්‍රීඩා සංග්‍රහයෙන්. මේ ගීයේ පසුබිම ඒ වැඩසටහන මෙහෙයවූ සමන් අතාවුදහෙට්ටි දන්නවා ඇති. ඔහුටම ඒ ගැන ලියන්නට භාරකරනවා. පද රචකයා කවුරුද, සංගීතය කාගෙද කියාත් ඔහු දන්නවා ඇති. ගීතය මේකයි. ගායනය නීලා වික්‍රමසිංහ.Continue Reading

Samson and Delilah by Peter Paul Rubens

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ ප්‍රචණ්ඩත්වය හා කාන්තාවට එරෙහි හිංසනය තේමා කරගත් විශිෂ්ට සිනමා කෘති කිහිපයක් තිබේ. නිධානය, දඩයම, දැකල පුරුදු කෙනෙක් හා චින්තන ධර්මදාසගේ අලුත්ම චිත්‍රපටය වන ඇවිලෙනසුලුයි ක්ෂණිකව සිහිපත් වූ චිත්‍රපට කිහිපයකි. පසුගිය දිනෙක ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ නිධානය චිත්‍රපටය නරඹන අතරතුර මට ටොම් ජෝන්ස්ගේ ඩිලයිලා ගීතය මතක් විය.Continue Reading

children of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ ඕල්ඩ් ලෑං සයින් – Auld Lang Syne තමයි ලොව ප්‍රසිද්ධම නව අවුරුදු ගීතය. එහි සම්භවය තිබෙන්නේ ස්කොට්ලන්තයේයි. ඉංග්‍රීසි කිවියර රොබට් බර්න්ස් තමයි එය ප්‍රසිද්ධ කළේ. මෙම ගීය පසු කලෙක Waterloo Bridge නම් 1940 නිෂ්පාදිත චිත්‍ර‍පටයක තේමා සංගීතය ලෙස යොදා ගැනුණේ මෙසේයි: අවුරුදු කීපයකට පෙර අලුත් අවුරුද්දක් උදා වූ මොහොතකContinue Reading

Victor Rathnayaka and Sanka Dineth

වික්ටර් රත්නායක කියන්නෙ දිගුකාලයක් තිස්සේ බැබළෙන තාරකාවක්. ඔහුට දැන් වයස 77යි. ඒ වයසෙදිත් යව්වනයන් අතර හිට් වෙන අලුත් ගීයක් ගයන්නට දායක වෙන්නට ලැබෙන එක විරල අවස්ථාවක්. වික්ටර්ගේ හඬ සහ ගායන කෞශල්‍යය පසුගිය කාලයේ වියපත් වුණ බව බොරුවක් නෙමෙයි. ලතා වල්පොල වගේ මහළු වියේදීත් ඒ ගායනා පෞරුෂය එහෙමම රැකගන්නට වාසනාව හැමෝටමContinue Reading

Silani Tumhara

අජිත් පැරකුම් ජයසිංහ සිලනි තුමාරා පීරිස් කියන්නෙ ලංකාවේ සිටින දක්ෂ ගායිකාවක්. ඒ වුණාට හැම දක්ෂතාවකට ම ඉදිරියට එන්නට සමහර විට අවස්ථාව ලැබෙන්නෙ නැහැ. සිලනිගෙත් හඬ දැන් අවුරුදු ගානක ඉඳන් ඈත ත්‍රිකුණාමලේ නිලාවැලි සංචාරක පාරාදීසයේ තල් අරඹක සිලා කබානාහි සැඟවිලා ගිහින්. එය පිටතට එන්නට ඕනැ. සිලනි අපට මුලින් ම හමු වන්නෙContinue Reading

හෂිත අබේවර්ධන අලි ෆර්කා තුරේ කියන්නේ අප්‍රිකානු කලාපයෙන් බිහි වූ ජාත්‍යන්තර කීර්තියට පත් සංගීතඥයන් අතරින් කෙනෙක්. සිය සංගීත දිවිය බටහිර අප්‍රිකානු සංගීත භාණ්ඩ ඇසුරේ වර්ධනය කරගන්නා අලි ෆර්කා, ඝානාවේ ටැක්සි රියදුරෙක් ලෙස අවුරුදු විසි ගණනක් වැඩ කරමින් ගිටාර වාදනය ප්‍රගුණ කළ බව ප්‍රවාද ගත ව ඇත. (ලිපිය දැන්වීමෙන් පසු) ඔහුContinue Reading

ඊශා කප්පරගේ යුග දෙකක නිර්මාණය වුණ මේ ගී දෙකේ අපූරු සමානත්වයක් තිබෙනවා කියා මට හිතෙනවා. ඒක පෞද්ගලික රුචිකත්වයක් විතරක් වෙන්නත් පුළුවන්. ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද කියා දැනගන්නට කැමතියි. පළමු ගීය සී.ටී. ප්‍රනාන්දු ගැයූ තරමක් පැරණි ගීයක්. දෙවන ගීය රූනි ගයන සමනල සංධ්වනිය චිත්‍රපටයේ මෙම ගීතයයි. ඒ සමානත්වය මූලිකව මContinue Reading