Galagodaaththe Gnanasara Thero

ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ යයි බීබීසී ඇතුළු ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත්, ඔහු වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ.Continue Reading

Easter Sunday attack

අජිත් පැරකුම් ජයසිංහ ආගමික සත්‍යය යනු විශ්වාසයන් පද්ධතියකි. දෙවියන් ලෝකය මැවීම, කර්මය හා පුනර්භවය ආදිය එවැනි සත්‍යයන්ය. එය පදනම් වන්නේ භක්තිය මතයි. විද්‍යාත්මක සත්‍යය ද යම් දුරකට එසේය. ගසකින් ගෙඩියක් බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසාය යන න්‍යාය උදාහරණයකි. එහෙත්, විද්‍යාත්මක සත්‍යය අනුභූතික සාක්ෂි මත නිරන්තරයෙන්ම වෙනස් වෙයි. ආගමික සත්‍යයත් විද්‍යාත්මක සත්‍යයත්Continue Reading

Buddhism in Japan

ලංකාවේ සංඝ ශාසන ශෝධනයක් කිරීම සඳහා නායක භික්ෂූන් පෙරමුණ ගත යුතු අතර එයට රාජ්‍ය අනුග්‍රහය හිමි විය යුතුය. තීරණාත්මක පියවර ගැනීම ද අත්‍යවශ්‍යය. සියලු ආගම් සම්බන්ධයෙන් සාධාරණ ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය.Continue Reading

Easter Sunday attack

ශ්‍රී ලංකාවත්, එහි අධිපති බලවේගත් බිඳදැමීමේ වාර්ගික-ආගමික හා ජාත්‍යන්තර දේශපාලනයත්, පාස්කු ප්‍රහාර සම්බන්ධ ව්‍යාජ දේශපාලන අනුකම්පාවත් අතර සමීප සම්බන්ධයක් තිබේ. ඒ ගැන අවධියෙන් සිටීම වැදගත් වනු ඇත.Continue Reading

Sri Lanka Burqa

මෙම පසුබිම තුළ හදිසියේ ගෙන ආ බුර්කා තහනම විමර්ශනයේ අඩුලුහුඬුකම් වෙතින් අවධානය වෙනතකට යොමුකිරීමට සහ ත්‍රස්තවාදීන් නොවන මුස්ලිම් ජාතිකයන්ගෙන්, විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් පළිගැනීම මගින් වෙනත් ආකාරයක තෘප්තියක් තම අනුගාමිකයන්ට ලබාදීම ඉලක්ක කර ඇති බවට අනුමාන කළ හැකිය. Continue Reading

A Sri Lankan roman catholic woman prays during a three minute nationwide silence observe to pay homage to the victims of Easter Sunday's blasts outside St. Anthony's Shrine in Colombo, Sri Lanka, Tuesday, April 23, 2019. A state of emergency has taken effect giving the Sri Lankan military war-time powers not used since civil war ended in 2009. Police arrested 40 suspects, including the driver of a van allegedly used by suicide bombers involved in deadly Easter bombings. (AP Photo/Eranga Jayawardena)

“එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය නොවෙයි. එය (සිදු කළේ) ආගමික අන්තවාදය පාවිච්චි කරමින්, එය අතකොලුවක් කරගනිමින්, තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිසක්. මෙම සිදුවීම තුළ අප දකින්නේ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොවෙයි, තමන්ගේ බලය තහවුරු කරගන්නට යම් යම් කණ්ඩායම් දරන උත්සාහයේ ප්‍රතිඵලයක්,” යි කාදිනල් රංජිත් හිමි පැවසීය. Continue Reading

President Gotabhaya with Siri Samanthabhadra Thero

පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමි යනු බුද්ධාගමේ නව ඇදහිල්ලක් ප්‍රවර්ධනය කරන අයෙකි. තමන් රහත්භාවය ලබාගෙන ඇති බවට ඔහු කරන ප්‍රකාශය පිළිගැනීමට ගතානුගතික බෞද්ධයන් කැමති නැත. ඔහුගේ අසපුවේ සිදු වන ක්‍රියා ගතානුගතික බෞද්ධයන්ගේ දැඩි විවේචනයට ලක්වෙයි. එහෙත්, ඔහුට පුණ්‍යාධාර ගලා එන ආකාරයෙන් පෙනෙන්නේ ඔහුගේ ඇදහිල්ල ආගමික වෙළඳපොළේ ඉහළ සාර්ථකත්වයක් අත්පත්Continue Reading

bas-relief sculpture of Jesus washing the feet of his disciples at Tulana in Kelaniya

Aruni Ruwandathi, a Christian graduate student, was surprised to find a bas-relief sculpture of Jesus washing the feet of his disciples at Tulana in Kelaniya. (Visit Tulana) Buddhist monk Ven. Uttarananda Thera had depicted the Biblical scene on a wall at Tulana Research Centre for Encounter and Dialogue. When monksContinue Reading

President Gotabaya worshiping Buddhist monks

අජිත් පැරකුම් ජයසිංහ සිවුරේ බලයට ආවරණය වෙමින් විවිධ අපරාධ හා වැරදි ක්‍රියාවල නියැලුණ භික්ෂූන්ට අධිකරණයෙන් දැඩි දඬුවම් පමුණුවන ස්වභාවයක් නව රජය බලයට පැමිණීමෙන් පසු දක්නට ලැබේ. මෙම සටහන තබන විට ආසන්නම සිද්ධිය වන්නේ නව හැවිරිදි දැරියක දූෂණය කළ කොළොන්නාවේ විහාරස්ථානයක 47 හැවිරිදි හිමි නමකට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතවContinue Reading