Army cricket ground

අජිත් පැරකුම් ජයසිංහ 2009දී යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක වියදම් ඉහළ යාම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්විය. හමුදා සාමාජික සංඛ්‍යාව ලබන වසර වනවිට 135,000 දක්වා ද 2030 වන විට ලක්ෂයක නිත්‍ය සංඛ්‍යාවක් දක්වා ද අඩු කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. යුද හමුදාවේContinue Reading

police checkpoint

උපදෙස් අජිත් පැරකුම් ජයසිංහගෙනි කොවිඩ්-19 ව්‍යාප්තිය හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. එයට විසඳුම් ලෙස රට වසාදැමිය යුතු යයි විවිධාකාර සංවිධාන හා පුද්ගලයන් විසින් උපදෙස් දෙනු දැකිය හැකිය. ඒ පිළිබඳ උපදෙස් දෙන්නට දැනුමක් අපට නැත. පුරවැසියකු ලෙස යම් නිරීක්ෂණ කිහිපයක් නම් කළ හැකිය. රට වසන්නට උපදෙස් දෙන එක් බලවේගයක්Continue Reading

Sri Lanka Army vaccination centre

සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත් දෙන තැන් හමුදාව එන්නත් දෙන තැන් කීපය එක්ක සන්සන්දනය කරන්න එපා. හමුදාවට හැම දෙයක්ම පිළිවෙලට කරන්නට අවශ්‍ය වැටුප් ලබන කාර්ය මණ්ඩල ඇතිතරම් ඉන්නවා. මතක තබාගන්න, හමුදාවට මේ කාලෙ වැඩ අවමයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහෙම නෙමෙයි. එන්නත්කරණයට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරිත් ඔවුන් පවත්වාගෙන යන්න ඕනැ.Continue Reading

වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සිට ගම් මට්ටමේ බයියාවරුන් දක්වා සියලුදෙනා පසුගිය කාලයේ කී පරිදි මේ පිටුපස මහමොළ තිබේ. එසේ පුන පුනා කියූ වාර ගණන අනුව දැන් එය අපගේ සිත්වල ඇත්තක් ලෙස ස්ථාපිත වී හමාරය. එවැනි මහමොළ මේ පසුපස නැති බව දැන් අපට පිළිගත නොහැකිය. මහමොළ තිබිය යුතුය. නැතිනම් හැදීමට හෝ අවශ්‍යය. Continue Reading

decontamination chamber

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය ආයතනවලට ඇතුළු වන ස්ථානවල විෂබීජහරණ කුටියක් තනා ආයතනයට ඇතුළු වන සියලු පුද්ගලයන් එම කුටිය හරහා යාම අනිවාර්ය කිරීම දැන් බොහෝ ආයතන විසින් අනුගමනය කරනු ලැබේ. ඒ පිළිබඳ කරුණු දක්වන ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය විසින් පහත දැක්වෙන කරුණු පෙන්වා දෙයි. මෙම කුටි තුළදීContinue Reading

Sunil Rathnayake

අජිත් පැරකුම් ජයසිංහ, 2019 ඔක්තෝබර් 20 අනිද්දා පුවත්පතේ ද පළ වේ “එදා ඇපකැප වුණු රණවිරුවන් විශාල ප්‍රමාණයක් හිරගෙවල්වල ඉන්නවා, අභූත නඩු චෝදනා ඉදිරිපත් කරලා. මම මේ අවස්ථාවේදී කියන්නට කැමතියි, 17වෙනිදා උදේ වෙනකොට මේ සියලු දෙනා ම නිදොස් කොට නිදහස් කරනවා,” යි අනුරාධපුරයේ පැවැත්වුණ සිය ප්‍රචාරක රැළියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේContinue Reading

gossip

මිනිසුන් ඡන්දය දෙන ආකාරයට බලපෑමේ අරමුණින් ආරක්ෂාව නැති බව හා භීෂණයක් ඇති බව පෙන්වීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ජාතිවාදී අන්තවාදීන් විසින් දියත් කර තිබෙන බව අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු. එය දැනට ව්‍යාජ සිදුවීම් නිර්මාණය කිරීම වුව ද නුදුරු අනාගතයේදී ම එය යම් යම් සිදුවීම් දක්වා වර්ධනය වීමේ ඉඩක් තිබේ. ඒ අනුව,Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 19 ලංකා පුවත්පතෙහි පළ වේ) 2019 මැයි මස 13 දින දිවයිනේ ප්‍රදේශ කීපයක සිදු වූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සමීපව නිරීක්ෂණය කිරීමෙන් පසු මා වගකීමෙන් යුතුව පවසන්නේ මේ පසුපස ඉතා සියුම් සැලැස්මක් තිබෙන බවයි. එය එක් කේන්ද්‍රයකින් හසුරුවනු ලබන සැලැස්මක් යයි කිව නොහැකි වුණත්, එක් අක්ෂයකContinue Reading

අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වන සෙසු පුද්ගලයන්ට පොදු සමාවක් ලබා දී ඔවුන්ට නැවත නිවැරදිව සමාජගත වීමට අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්  ඊයේ මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේ ය. මෙහි වෙනත් පුද්ගලයන් යන්නෙන් ඔහු අදහස් කළේ ත්‍රස්තවාදයට ඍජුව සම්බන්ධ නැති අයයි.Continue Reading