කොරියාවේ මැරෙන අපේ තරුණයෝ
කොරියාවේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක එක දිගට පැය 18ක් තිස්සේ සේවය කරමින් සිටි 33 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු කර්මාන්ත අනතුරක් හේතුවෙන් මියගොස් තිබේ. Hwaseong Seobu පොලිස් ස්ථානය මාධ්‍යවලට පවසා තිබෙන පරිදි, මෙම තරුණයා මියගොස් තිබෙන්නේ Paltan ප්‍රදේශයේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකදීය. පසුගිය ජුලි 25දා පෙ.ව. 3.30ට පමණ ඔයිල් පීඩන කොම්ප්‍රෙසරයකටContinue Reading