එජාප දෙකඩ වෙයි; ශ්රීලනිපය වෙනම ඉල්ලයි. රනිල්, ගෝඨාභය, සජිත්, මෛත්රී, අනුර ජනාධිපතිවරණයට
2019-09-08
පොහොට්ටුව දිනුවොත් ගෝඨා ජනපති, මහින්ද අගමැති, මෛතී්ර කථානායක, සජිත් ස්වාධීනව, රනිල් එ.ජා.ප.යෙන් එනඑක ස්ථිරයි! මේ 2019 සැප්තැම්බර් 8දා දිවයින පුවත්පතේ ප්රධාන සිරස්තලයයි. එය බොහෝ දුරට ඇත්ත වන්නට ද ඉඩ තිබේ. එහෙත්, මෙම ප්රවෘත්ති ලේඛකයාගේ පරිකල්පනය ඉක්මවා යන තවත් කාරණා මෙතන තිබේ. මේ වන විට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයContinue Reading