සජිත් එක්ක යළි කරළියට ආ තිස්ස අත්තනායකගේ 2015 මහා පාවාදීම
2019-11-05
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරණ ව්‍යාපාරයත් සමග කරළියට ආ චරිතයකි තිස්ස අත්තනායක. තිස්ස අත්තනායක හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයකු වූ ඒ.එම්.ආර්.බී. අත්තනායකගේ පුත්‍රයා ලෙස දේශපාලනයට පිවිසි අයෙකි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, ලේකම් ආදී තනතුරු හෙබවූ ඔහු 2015 ජනවාරි මාසයේදී ජනාධිපතිවරණයේ උච්ච ම අවස්ථාවේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත්Continue Reading