Sri Lanka Police logo

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය, ලංකා පුවත්පත 2021 අප්‍රේල් 4 ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින් අඩක් පමණ සම්බන්ධයෙන් පොලිසිය වගකිවContinue Reading

Officials

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 13 මේ දිනවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් දහස් ගණනින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු වේ. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන්ගෙන් බන්ධනාගාර පිරී ඉතිරී යාම නිසා සුළු වැරදි සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට ද ආණ්ඩුවට සිදු විය. මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පාතාල කල්ලිContinue Reading

Reuters Twitter message

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත 2020 අගෝස්තු 8 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත වතාවක් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් හිමි ආණ්ඩුවක් බලයට පත් වී තිබේ. මින් පෙර ඉතිහාසයේ මෙසේ තුනෙන් දෙකේ බලයක් ලැබුණු අවස්ථා වන්නේ 1956, 1970 සහ 1977යි. 1970දී තුනෙන් දෙකේ බලයක් ලබාගත් සමගි පෙරමුණු රජය 1972දී අලුත්Continue Reading

weight loss scale

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020-02-16 ශ්‍රී ලංකාවේ රජය ප්‍රමාණයෙන් ඉතා විශාලයි. ආර්ථික වශයෙන් ගොඩක් බරයි. ලක්ෂ තුනක් පමණ වන ආරක්ෂක හමුදා සාමාජිකයන් සමග රජයේ සේවකයන් සංඛ්‍යාව අඩු වශයෙන් ලක්ෂ 14ක්වත් වෙනවා. ලක්ෂ 220ක් විතර වන ජනගහණයත් එක්ක බැලුවාම ලංකාවේ සෑම බාල මහළු පුද්ගලයන් 15දෙනෙකුට පමණContinue Reading

National flags

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය තීරු ලිපිය – ලංකා පුවත්පත මෙම සටහන ලියන්නේ නිදහස් දවසේ සවසයි. නිදහස් සමරුව කියන්නේ ආගමික නොවන අභිචාරයක්. එහෙත්, ජාතිකවාදය නම් දෘෂ්ටිවාදයත් සමග නිදහස බැඳී තිබෙනවා. නිදහස කියන්නෙ ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේ වැදගත් අවස්ථාවක්. ඩොමීනියන් තත්වයේ සිටි ලංකාව නිල වශයෙන් පූර්ණ නිදහස්භාවය ප්‍රකාශයට පත් කරමින්Continue Reading