Mahinda Rajapaksa and Sarath Nanda Silva

ලංකාවේ දේශපාලනය හොරකම එක්ක ඇතුළතින්ම සම්බන්ධයි. මේ වෙලාවෙ ජවිපෙට ආණ්ඩුව ඉක්මණින් ගෙදර යවන්නට බැරි වෙන්නෙ වෙන මොකවත් නිසා නෙමෙයි, 2015-19 කාලෙ රාජපක්ෂලා කළා වගේ අඛණ්ඩ කැම්පේන් මාලාවක් කරන්නට සල්ලි නැති නිසා. මහජනතාව ඕකට සල්ලි දෙන්නෙ නැහැ. මහජනතාව කියන්නෙ පල් හොරු. කොහේ හරි රටකින් ෆන්ඩ් කළොත් තමයි ඉතින්. ඒවට තව කල් තියෙනවා. ඒවත් ඉතින් හොරකම් තමයි අවසානයේදී.Continue Reading

Mahinda Rajapaksa and Sarath Nanda Silva

සුනාමි ගැන දේශපාලන කතා අතරින් හොඳ ම කතාව ‘හෙල්පිං හම්බන්තොට’ කතාවයි. මෙම ලිපියේ මුලදී හෙල්පිං හම්බන්තොට ගැන විස්තර කරනමුත්, සුනාමි වංචා හෙල්පිං හම්බන්තොටට සීමා නොවුණු බව අපි පැහැදිලිවම කියන්නෙමු. ඒ පිළිබඳ ලිපියේ අගහරියේ දැක්වේ. සුනාමිය සමයේ ශ්‍රී ලංකාවේ අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලදContinue Reading

presenting budget 2021

අයවැය යෝජනාවල තියෙන ඇත්තෙන්ම සිදුවනු ඇතැයි සිතිය හැකි එකම දෙය වන්නේ රු. බිලියන 2,900ක ඉහළ සීමාවකට යටත්ව රජය ණය ගැනීමයි. 2020 වසරේද රජය රු. බිලියන 2,650ක් ණය ගත්තේය. 2021 වසරේ ගන්නට යන ණය ප්‍රමාණය අයවැය පරතරය මෙන් දෙගුණයකට ආසන්න ණය ප්‍රමාණයකි. එසේ ණයට ගන්නා මුදල්වලින් කුමක් කරනු ඇද්ද යන්න විමසා බැලිය යුතුය. Continue Reading

Nirvan Rajapaksa

මේ වන විට, ව්‍යවස්ථානුකූලවද විශ්‍රාමගන්වා තිබෙන, නොවැම්බර් 18 දින 75 විය සපුරන අගමැති මහින්ද රාජපක්ෂ සිය පළමු මුනුබුරා නිර්වාන් සොඳුරු ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වේ. නිර්වාන්ගේ ලෝකය මහින්දගේ ලෝකයට වඩා සොඳුරු එකක් බවට පත් කරන්නට අපට හැකි වේද?Continue Reading

Mahinda in parliament cartoon

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කැරැල්ල මේ වන විට පරාජයෙන් අවසන්වී තිබේ. එහෙත්, කුමන්ත්‍රණකරුවන්ගේ බලපෑම තවම අවසන් වී නැත. මෙය රාජ්‍ය විරෝධීකුමන්ත්‍රණයක් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පවා අපහසු වී තිබේ. එයට ප්‍රධාන හේතුව රටේContinue Reading