Saharan

රිෂාඩ් බදිඋදීන් වැනි දේශපාලකයන් දේශපාලන වාසි වෙනුවෙන් අනිවාර්යයෙන් ම අන්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන්නට ඇත. ඒවා විමර්ශනය කළ යුතුය. එහෙත්, ඔවුන් පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ බවක් හෝ එම සැලසුම් පිළිබඳ කිසිවක් දැන සිටි බවක් හෝ එයින් අදහස් වන්නේ නැත. ඒ නිසා රිෂාඩ් බදිඋදීන්ගේ සොහොයුරා විමර්ශනයෙන් පසු නිදහස් වීම ගැන පුදුම විය යුතු නැත. Continue Reading

Rishad Badiudeen with Chamal Rajapaksa and Kamal Gunarathna

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට සලකා බලන බව සමස්ත ලංකා මහජන කෙංග‍්‍රසයේ නායක හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් පැවසූ බව මාධ්‍ය වාර්තා කරයි. ඒ සමගම පරස්පර විරෝධී ලෙස ඔහු පවසන්නේ තමන්ට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බහුතරයක් කාරණාවලට එකඟ විය නොහැකි බවයි. මෙය ආණ්ඩුවේ බහුතරයක් මන්ත්‍රීන් හා ඇමතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව අගමැතිවරයාContinue Reading