රජයේ ආයතනවල ඉහළ තනතුරු පත්කිරීමේ අවුල
2020-01-24
අජිත් පැරකුම් ජයසිංහ රජය බලයට පත් වී මේ වන විට මාස දෙකක් ඉක්මවා තිබේ. මේ වන විට රාජ්‍ය ආයතන අතරින් 75%කට වැඩි ප්‍රමාණයකට ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබේ. තවමත් සම්පූර්ණ නොකළ පත්කිරීම් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබේ. ඒ අතර ඇතැම් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ද තිබේ. පත්වීම් සිදුකිරීමට ප්‍රමාදContinue Reading