Agreement between Wimal Weerawansa and Udaya Gammanpila

ආණ්ඩුව ඇතුළේ සිටින, අනාගත ජාතිකවාදී නායකයකු වීමේ විභවයක් ඇති විමල් වීරවංශ බැසිල් රාජපක්ෂට හා ජයන්ත කැටගොඩට බියේ අකුළා ගන්නවා ද, නැද්ද? මේ අද දවසේ රසවත් ප්‍රශ්නයකි. විමල්ගේ දේශපාලන අනාගතය තීරණය කිරීමේදී අද ඔහු ගන්නා තීරණය වැදගත් වනු ඇත. Continue Reading

Gotabaya Rajapaksa with JR

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 සැප්තැම්බර් 27 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉල්ලා පලිගසන්නේ පාර්ලිමේන්තුවට වග නොකියන, සෑම තැනකට ම විහිදුණු, සෑම කලකදීම සුරක්ෂිත සාර්වත්‍රික බලයක් සඳහාය. එහි භයානකකම ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැති තරම් පාඩම් ශ්‍රී ලංකාවේ 1978 පටන් සිටි විධායක ජනාධිපතිවරුන්Continue Reading

Basil Rajapaksa

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ගෙන එන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට පියකු නැති දරුවකු බවට පත් වී තිබේ. එය සකස් කළේ කවුරුද යන්න තමන් නොදන්නා බව එය ඉදිරිපත් කළ අධිකරණ ඇමති අලි සබ්‍රි පවා පවසයි. විමල් වීරවංශ, ප්‍රේමනාත් දොලවත්ත වැනි තවත් අය ද ඒ පිළිබඳ අදහස්Continue Reading

Gunadasa Amarasekara

අජිත් පැරකුම් ජයසිංහ ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් මහාචාර්ය ගුණදාස අමරස්කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ද්විත්ව පුරවැසියන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරීම වැළැක්වීම සඳහා පනවා තිබූ බාධකය 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටියි. එසේම, ද්විත්ව පුරවැසියන්ට ඇමතිවරුන් පමණක් නොව මහබැංකු අධිපති, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, හමුදාපතිවරු,Continue Reading

Gotabaya celebrating the acceptance of his dual citizenship by Court of Appeal

අජිත් පැරකුම් ජයසිංහ (ඉංග්‍රීසියෙන් කියවන්න) 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2001 ඔක්තෝබර් 3දා ය. ව්‍යවස්ථා සභාවක් ඇති කොට ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම මේ යටතේ සිදු විය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ ඒකමතික අනුමැතියෙන් සම්මත වූ එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙයයි. 18වන ආණ්ඩුක්‍රමContinue Reading

Photo of the first meeting of the constitutional council

නීතීඥ ජගත් ලියනආරච්චි 1- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව පිහිටුවීම- මෙම පාර්ලිමේන්තු සභාව බලයක් නොමැති ආයතනයක් වන අතර මෙම සංශෝධනය මගින් ස්වාධින කොමිෂන් සභා සදහා සහ අගවිනිසුරු නීතිපති පොලිස්පති ඉහළ අධිකරණවල විනිසුරු ඇතුළු ධූරයන් පත් කිරීම සදහා ජනාධිපතිට අභිමතය හිමිවේ. 2- විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම- මෙමගින්Continue Reading

Gotabaya Rajapaksa with medals

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනාධිපතිවරයාට අසීමිත බලයක් පවරා ගන්නා, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති සංශෝධනයක් බව අපේ අදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් අදහස් දක්වන තෙක් පුරවැසියකු ලෙස මවිසින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණ කිහිපයක් මෙහි පළ කරමි. තාක්ෂණිකContinue Reading