ලෙස්ටර් සිංහල සිනමාවේ සුන්දරම ගීතයක් ‘රන්සළු’ චිත්රපටයෙන් ගලවා දැමුවේ ඇයි?
2020-04-21
අජිත් පැරකුම් ජයසිංහ (කැත්ලීන් ජයවර්ධනගේ විචාරයක් ද මෙම ලිපියෙහි උපුටා දක්වනු ලැබේ) සිංහල සිනමාවෙ ලස්සන ම ගීත දෙකක් ගැන කතා කරමින් මෙම සටහන පටන් ගනිමු. මේ ගී දෙක ම අඩංගු වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ රන්සළු චිත්‍රපටයේයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ රන්සළු චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ 1967දීයි.Continue Reading