Gotabaya celebrating the acceptance of his dual citizenship by Court of Appeal

අජිත් පැරකුම් ජයසිංහ (ඉංග්‍රීසියෙන් කියවන්න) 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2001 ඔක්තෝබර් 3දා ය. ව්‍යවස්ථා සභාවක් ඇති කොට ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම මේ යටතේ සිදු විය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ ඒකමතික අනුමැතියෙන් සම්මත වූ එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙයයි. 18වන ආණ්ඩුක්‍රමContinue Reading

Photo of the first meeting of the constitutional council

නීතීඥ ජගත් ලියනආරච්චි 1- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව පිහිටුවීම- මෙම පාර්ලිමේන්තු සභාව බලයක් නොමැති ආයතනයක් වන අතර මෙම සංශෝධනය මගින් ස්වාධින කොමිෂන් සභා සදහා සහ අගවිනිසුරු නීතිපති පොලිස්පති ඉහළ අධිකරණවල විනිසුරු ඇතුළු ධූරයන් පත් කිරීම සදහා ජනාධිපතිට අභිමතය හිමිවේ. 2- විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම- මෙමගින්Continue Reading

Gotabaya Rajapaksa with medals

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනාධිපතිවරයාට අසීමිත බලයක් පවරා ගන්නා, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති සංශෝධනයක් බව අපේ අදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් අදහස් දක්වන තෙක් පුරවැසියකු ලෙස මවිසින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණ කිහිපයක් මෙහි පළ කරමි. තාක්ෂණිකContinue Reading