Saharan

රිෂාඩ් බදිඋදීන් වැනි දේශපාලකයන් දේශපාලන වාසි වෙනුවෙන් අනිවාර්යයෙන් ම අන්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන්නට ඇත. ඒවා විමර්ශනය කළ යුතුය. එහෙත්, ඔවුන් පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ බවක් හෝ එම සැලසුම් පිළිබඳ කිසිවක් දැන සිටි බවක් හෝ එයින් අදහස් වන්නේ නැත. ඒ නිසා රිෂාඩ් බදිඋදීන්ගේ සොහොයුරා විමර්ශනයෙන් පසු නිදහස් වීම ගැන පුදුම විය යුතු නැත. Continue Reading

Baghdadi

එක්සත් ජනපද ප්‍රහාරයක් අතරතුර බෝම්බ පුපුරවාගෙන අද මිය ගිය බව සැලකෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායක අබූ බකර් අල් බග්දාදි උපන්නේ 1971දී ඉරාකයේ ය. පාඩම් කටයුතුවලදී අදක්ෂ වීම හේතුවෙන් අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයක් නොපෙන්වූ බග්දාදි දුර්වල ඇස් පෙනීම නිසා ඉරාක හමුදා සේවයට පවා තෝරාගත්තේ නැත. පසු කලෙක අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉරාක නායකයාContinue Reading