නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ සුලමුල (වීඩියෝ සමග)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂයි. පහත දැක්වෙන්නේ ඔහුගේ මූලික ජීව දත්ත හා මෙතෙක් ඉතිහාසයයි. නම: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ උපන් දිනය: 1949 ජුනි 20 (2019ට වයස අවුරුදු 70යි)උපන් ස්ථානය: පාලටුව, මාතරපියා: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ. රාජපක්ෂමව: දන්දිනා රාජපක්ෂසහෝදර සහෝදරියෝ (වැඩිමහල් සිට අනුපිළිවෙලින්): චමල්Continue Reading