Extremism

අන්තවාදයන් පිටුදැකීම සඳහා කළ යුතු දෙයක් වන්නේ එක දෙයක ඕනෑවට වඩා එල්බගැනීමෙන් වැළකීමයි. කොතරම් හොඳ දෙයක වුණත් අධික ලෙස එල්බ ගන්නෝ එම දෙය හා සම්බන්ධ මනෝ ලෝකයක අන්තවාදියෝ වෙති. විවිධත්වයෙන් පිරි ලෝකයක ජීවත් වීම හා විවිධත්වයන් ඉවසන්නට පුරුදු වීම ජීවිතයට සුබදායී වේ. අන්තවාදයට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන අන්තවාදය ද තවත් එක් අන්තවාදයක් පමණි. Continue Reading

Kandula by Brother Charles Thomas

සහෝදර චාල්ස් තෝමස් විසින් පවත්වනු ලබන කඳුළ නම් සංගීතමය හා රසවින්දන වැඩසටහනෙහි මතුගම නගරයේ ඔක්තෝබර 4 දින පැවැත්වීමට සංවිධානය කර තිබුණ දර්ශනයක් පොලිසිය බලපෑම් කර අත්හිටුවා තිබේ. මෙවැනි වැඩසටහනක් නැවැත්වීම සඳහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති අතර එය ප්‍රකාශනයේ නිදහසට පටහැණි ක්‍රියාවකි. (ලිපිය දැන්වීමෙන් පසු) එම වැඩසටහන සංවිධානය කළ මතුගම සිංහContinue Reading