TNL මහජන දේපල දුරාචාරයේ යොදවලා
2019-08-26
ප්‍රදීප් එන්. වීරතුංග “මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වන්නේ ආණ්ඩුවලින්, හමුදාවලින් විතරක් නෙමෙයි. තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් තමන්ට හිමි රූපවාහිනී නාලිකාව භාවිතා කරන මාධ්‍ය ආයතන හිමිකරුවන් ද මාධ්‍ය නිදහසට තර්ජනයක්”. රූපවාහිනී ප්රවෘත්ති ප්‍රකාශයක අනිවාර්ය අංග ලක්ෂණයක් විය යුත්තේ නිවැරදිබව, සමබව සහ අපක්ෂපාතීබවයි. අදාල රූපවාහිනී ආයතනයේ මතය, නිගමන, ප්‍රවෘත්තිවලට ඇතුළත් නොකළContinue Reading