අගමැති රනිල් වික්‍රමසිංහ මාලදිවයින් පාර්ලිමේන්තුව අමතා කළ සම්පූර්ණ කතාව
2019-09-05
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2019 සැප්තැම්බර් 3දා මාලදිවයින් ජනරජයේ මහජන මජ්ලිස් සභාවේදී හෙවත් පාර්ලිමේන්තුවේදී පවත්වන ලද කතාව (මාධ්‍ය වෙනුවෙන් පරිවර්තනය කරනු ලැබුවේ Creative Content Consultants වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසිනි) මා හිතමිත්‍ර මොහොමඩ් නෂීඩ් මහතාණෙනි, මහජන මජ්ලිස් මන්ත්‍රීවරුනි, සම්භාවනීය අමුත්තනි, මාලදිවයින් ජනතාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වරප්‍රසාද භුක්ති විඳින සමයක, ශ්‍රී ලංකාවේ දිගුකාලීනContinue Reading