චීනය ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවයි
ශ්‍රී ලංකාවෙන් පැමිණෙන මගීන් අතර කොවිඩ්-19 රෝගීන් සිටි හේතුව මත චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා පනවා තිබෙන මෙම තහනම පසුගිය සඳුදා සිට සති හතරක කාලයක් සඳහා බලපැවැත්වේ. පිලිපීනය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද චීනය විසින් මෙම ගුවන්Continue Reading